ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලී මව් පදවියට එළඔ ඇති බව වාර්තා වෙනවා. පෞද්ගලකි රෝහකදී සිය කුලුඳුල් දියණිය බිහි කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
අදළා දරු උපතින් පසු සිය ෆේස්බුක පිටුවේ ඇය මේ බව දන්වා තිබෙනවා. ඇය සිය දියණියව නම් කර ඇත්තේ ධනුජි ලෙසිණි.
ඇයගේ ෆේස් බුක් ඡායාරූපය පහතින් බලන්න.
