දකුණු සූඩානයේ යුද හමුදාවට මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් වලට පඩිය වෙනුවට කාන්තාවන් දූෂණය කිරීමට අවසර ලබාදීලා කියන සිද්ධියක් වාර්තා වෙනවා.
පඩියේ හිලව්වට කාන්තාවන් එක්දහස් තුන්සීයක් දූෂණයට ලක් කරලා කියලයි කියන්නේ.
මෙම සිද්ධිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිකරනවා.
දකුණු සූඩානයේ “යුනිටි” ප්‍රාන්තයේ විතරක් පහුගිය අවුරුද්ද තුළ මේ විදිහට කාන්තාවන් දුෂණය කරලා තියෙනා කියලයි එක්සත් ජාතින් කියන්නේ.