තරු හුට පට

උදාරිව අත්අඩංගුවට ගත්තේ ඇයි?

කාලයෙන් කාලයට පුවත්  මවන නිළියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ.

ඉතින් පසුගිය දවස්වලත්  ඇය පිළිබඳව වැඩි දෙනා අතර කතා බහට ලක් වුණානේ. ඒ නොයෙකුත් ආකාරයේ  කතන්දර නිසා.

 
මේ කියන්න යන්න අන්න ඒ වගේ  තවත් කතාවක්. ඒ තමයි පසුගිය පළමු වන දින නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසා උදාරිව  පොලිස් අත්අඩංගුවට  අරගෙන.

රත්නපුර  –  පානදුර ප්‍රධාන මාර්ගයේ  ගුරුගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි ‍අයෙකුව උදාරිගේ වාහනේට හැප්පිලා.

 
ඒ වෙලාවේ උදාරි වාහනය පදවලා තියෙන්න වේගයෙන්. ඒ නිසා  ඇයගේ වාහනය ලයිට් කණුවක හැපී තාප්පයක වැදිලා තමයි අමාරුවෙන් නතර වෙලා තියෙන්නේ.

 
කොහොම හරි  යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයට තුවාලයි. ඒ පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කරලා.

 
ඒ වෙලාවේ උදාරිටනම් කිසිදු තුවාලයක් සිදුවෙලා නෑ කියලයි අපිටනම් ආරිංචි වුණේ.
ඒ අවස්ථාවේදී හොරණ පොලීසිය විසින් උදාරිව අත්අඩංගුවට අරගෙන එදාම පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසු අවස්ථාවේදී අපිට කිව්වේ.

u2  u4

u8 u5 u6 u7

8 Comments

8 Comments

  1. cute face

    December 3, 2014 at 7:20 am

    Udari is is good girl I know here vrey well from school days

    • tan

      December 11, 2014 at 9:59 am

      that’s why she rob the odel i guess.

  2. Sampath hettiarachchiu

    December 4, 2014 at 10:17 am

    ඉතිං අර පුද්ගලයා කවුද?

  3. anushka

    December 5, 2014 at 8:28 am

    kalinuth horkam karala ahu une

  4. anura

    December 8, 2014 at 10:04 am

    U ekige mahappa ban ahithak hithanna honda naha

  5. fishinglovers

    December 18, 2014 at 12:43 am

    I think this is a real great blog post.Really looking forward to read more. Keep writing.

  6. fishinglovers.net

    December 18, 2014 at 4:14 pm

    I value the post.Really thank you! Really Cool.

  7. KazNMU

    September 24, 2015 at 8:10 am

    Looking forward to reading more. Great blog article.Really thank you!

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!