මේ ලෝකයේ ඕනෑම අයෙකුට තමන් කැමති කෙනෙකුට ආදරය කරන්න අයිතියක් තියෙනවා කියලා කතාවක් තියෙනවානේ. ඉතින් සමහර වේලාවට පෙම්වතුන් පෙම්වතියන් ආදරය කරද්දී ප්‍රශ්න ඇති වෙනවා, රණ්ඩු වෙනවා, තරහ වෙනවා ආයේ යාළු වෙනවා. මේක ඉතින් සාමාන්‍ය දෙයක්. එතකුට ආදරය තව තවත් වැඩිවෙනවාලුනේ.
ඒ කතාව එහෙම වුණත් මේ කියන්න යන්නේ එක පෙම්වතෙක් වෙනුවෙන් මහපාරේ දෙනෝ දහක් සෙනඟ මැද රණ්ඩුවෙමින් ගහමරා ගන්නා කෙල්ලන් දෙන්නෙක් ගැනයි. මේ දෙන්නාගේ රණ්ඩුව නවත්තන්න වගේම ඒක බලන්නත් එන්න එන්නම සෙනඟ වැඩිවෙනවා. ඒත් අන්තිමට මොකද වෙන්නේ කියලා වැඩි කතා බහක් නැතුවම පහත වීඩියෝවෙන් බලන්න.
