Gossip

අතවර කරන්න ඇවිත් දිව නැතුව යන්න වෙලා

 tunk

 

පහළොස් හැවිරිදි පාසල් සිසුවියක නිවසෙහි තනිව සිටියදී අතවර කිරීමට පැමිණි නාඳුනන තරුණයෙකුගේ දිව සපාකා, එම අතරවයෙන් මිදුණු පුවතක් මාවතගම පොලීසියෙන් වාර්තා වේ.

මාවතගම, පුස්සැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක ඊයේ (02දා) සවස මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

අදාළ සිසුවිය සැකකරුගේ දිව වෙන්වන ලෙස සපා කා ඇති බවත්, දිවෙහි කොටස බෝතලයක දමාගෙනවිත් පොලීසියට බාරදුන් බවත් මාවතගම පොලීසිය පවසයි.

එම දිව කොටස සැකකරුට බද්ධ කිරීමට අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මේ වනවිට මාවතගම දිසා රෝහලට බාරදී ඇත. මාවතගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

උපුටා  ගැනීමකි

tunk

1 Comment

1 Comment

  1. Dr.Ranjith

    May 3, 2016 at 6:38 pm

    Well done ! ! ! Oya wage thirisanunta Ohoma karala madi

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!