මඩකලපුව හා කල්මුණේ අවට මුහුදු ජල මට්ටම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණ ද එය සුනාමි තත්ත්වයක් නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජනතාවට කළබල නොවන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට වැඩිදුරටත් සඳහන් කරයි.