Gossip

මඩකලපුවට හා කල්මුණේට ආවේ සුනාමියක්ද..?

මඩකලපුව හා කල්මුණේ අවට මුහුදු ජල මට්ටම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණ ද එය සුනාමි තත්ත්වයක් නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ජනතාවට කළබල නොවන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට වැඩිදුරටත් සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!