2015 අන්තර් ජාතික රූ රැජින තරගයෙන් ජයගැනීමට ලිංගික විපර්යාසයකට ලක් වූ 29 හැවිරිදි කාන්තාවකට හැකිවී තිබේ.
තායිලන්තයේ උපත ලැබූ ත්රික්ෂි මාරෙස්ටෙලා උපතින් පිරිමියෙකි.
මෙම තරගය සඳහා ලිංගික විපර්යාසයට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව පළමු ස්ථානය තායිලන්තයටත්,දෙවන ස්ථානය බ්රසීලයටත්,තෙවන ස්ථානය නැවතවරක් තායිලන්තයට ගොස් තිබෙනවා.
එම තරගයේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.