
පසුගිය දිනක දුම්රියක ගමන් ගත් පෙම් යුවළකට යම් කාන්තාවක විසින් දෝෂාරෝපණයක් එල්ල කරන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.
හැබැයි මෙතන හරි වැරැද්ද මොකකද කියලා නම් අපි දන්නේ නෑ. එම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පූරා ඉතා ඉක්මනින් පැතිරෙමින් පවතිනවා.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.