තරු හුට පට

හරීන් – රුවන් රග්බි තරඟය බලන්න ගිහින් – දෙන්නම ඕල්බ්ලැක්ස්ලට සහයදීලා

cover

2015 ලෝක රග්බි කුසලානය වෙනුවෙන් ඉකුත් (31) වැනිදා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති මහ සටන නැරඹීම සඳහා වත්මන් රජයේ ඇමතිවරුන් දෙදෙනෙකුද    එංගලන්තයට ගොස් තිබෙනවා.

ඒ ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන යන ඇමතිවරුන් දෙදෙනායි.

එහිදී ඔහුන් දෙපළගේ සහයත් හිමිව තිබුණේ 2015 ලෝක රග්බි කුසලානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමටමය.

තරඟය නරඹමින් සහ ජයග්‍රහණය සමරමින් මෙම ඇමතිවරුන් දෙදෙනා තවත් හිතවතුන් කිහිපදෙනෙකු සමග ගෙන තිබූ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේයි.

6 5 4 3 7 1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!