ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පා ගමනක් සංවිධාන කර තිබෙනවා.
ඔක්තෝම්බර් මස 6 වන දින සිට ආරම්භ වන මෙම පා ගමන දින 28ක් පුරාවට ගමන් කිරීමට නියමිතය
ඒ සඳහා පැවති මාධ්‍ය හමුවකදී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා විසින් කළ සංවේදී කතාව.
මෙය Trailහෙවත් තරණය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පා ගමණකි.