තරු හුට පට

මනුස්සකම ගැන මහේල ජයවර්ධන කළ සංවේදී කතාව (වීඩියෝ)

cvr

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා  පා ගමනක් සංවිධාන කර තිබෙනවා.

ඔක්තෝම්බර් මස 6 වන දින සිට ආරම්භ වන මෙම පා ගමන දින 28ක් පුරාවට ගමන් කිරීමට නියමිතය

ඒ සඳහා පැවති මාධ්‍ය හමුවකදී  හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා විසින් කළ සංවේදී කතාව.

මෙය Trailහෙවත් තරණය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පා ගමණකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!