Gossip

ලංකාවටත් ටොනෑඩෝ බලපෑමක්ද? (වීඩියෝ)

කාලගුණික වෙනස්කම් එක්ක පහුගිය කාලය පුරාම නොයෙකුත්  පාට වැහි ලංකාවට  කඩාගෙන වැ‍ටුණා. උල්කාෂ්ම කඩාගෙන වැ‍ටුණා. ඊළඟට මාළු වැසි. සාමාන්‍යයෙන් අපේ රටට ටොනෑඩෝ කියන්නෙත් අහම්බයක්නෙ.

ටොනේඩෝ යනු කලගුණයේ වෙනස් වීමෙන් ඇති වන තවත් එක් සිදුවීමකි. දිය ගොබ වලාද ටොනේඩෝ වලට සමානය.

මේ කියන්න යන්නේ ලංකාවේ බස්නාහිර අහසේ ඇති වූ ඉතා කුඩා ප්‍රමාණයේ  දිය ගොබ වලාවක් ගැන. මේක අපිට එව්වේ ලක්මාල් කියලා වෙබ් ගොසිප් පාඨකයෙක්.

 

මේ කුඩා ටොනෑඩෝව ඇතිවෙලා තියෙන්නේ කොළඹ සහ කොල්ලුපිටිය මුහුද ආසන්නයේ. දිය ගොබ වලා  සම්බන්ධයෙන් අත්දැකීම් ලංකාවට නැති වුණත් ඉදිරියේදී ඇති වන කාලගුණ විපර්යාස සමඟ ටොනෑඩෝ    ලංකාවටත් බලපෑම් එල්ල කරයිද යන්න සැකයක් මේ වීඩියෝව නැඹීමෙන් ඔබට සිතෙනු ඇති බවනම් නියතයි.

1 Comment

1 Comment

  1. thusitha rathnayaka

    April 1, 2015 at 4:12 pm

    eththa ethi setiyen

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!