තීක්ෂණ අනුරාධ කියන්නේ කවුද කියලා දැන් නොදන්න පුද්ගලයෙක් නැහැනේ්. හැබැයි දැන් මේ කියන්න තීක්ෂණනට වුණු සිද්ධියක් ගැන. තීක්ෂණගේ බිරිඳ එයාලගේ ගෙදර වහලා යතුරත් අරගෙන කොහෙද ගිහින් . තීක්ෂණ ගෙදර එද්දී ගේ ඇතුළට යන්න බැරුව එළියට වෙලා ඉඳලා තියෙනවා පැය ගණනක්.
ඉතින් ඒ වෙලාවේ තීක්ෂණ මුහුණු පොතට පොස්ට් එකක් දාලා තිබුණේ මෙහෙමයි.
