මේ දිනවල වැඩිදෙනා කතා බහ කරන චරිතයක් තමයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කියන්නේ.
ඒ වෙන මුකුත් නිසා නෙවෙයි පසුගිය දා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම හේතුවෙන් වීම විශේෂත්වයක්.
ඒ කතා එහෙම තියෙද්දී ඔන්න පසුගිය දා නියෝජ්‍ය ඇමතිතුම අපූරු වැඩක් කරලා තියෙනවා.
ඒ තමයි ඔහු විසින් පාසලකට ඇතුළත් කර නොගත් දරුවෙකු අදාළ පාසලේ විදුහල්පතිතුමා සමඟ වාග් ප්‍රහාර එල්ල කරගනිමින් කෙසේ හෝ එම දරුවා පාසලට ඇතුළත් කිරීමයි.
එම වීඩියෝව බලන්න පහතින්.