ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ ඉහළින්ම සිටින තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් දක්ෂ ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.
පසුගිය දවසක තීක්ෂණගේ කැඳැල්ලට අලුත් අමුත්තෙක් එකතු වුණා.
මේ පුංචි පුතා වෙනුවෙන්ම තීක්ෂණ ගීතයකුත් එළිදැක්වුවා.
පුංචි පුතා මේ ලෝකෙට ආපු ගමන්ම ඡායාරූපයකුත් තීක්ෂණගේ බිරිද අනුරාධා මුහුණුපොතට එක්කරලා තිබුණා.
ඒ සතුටත් එක්කම තීක්ෂණත් බිරිඳත් පුංචි පුතාත් සමඟ ඡායාරූප කිහිපයක් මේ විදිහට මුහුණුපොතට එක්කරලා තිබුණා.
