පාලිත තෙවරප්පෙරුමගේ ඉල්ලීම අනුව ගංවතුරෙන් අවතැන්වූ පාසැල් දරුවන් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා පොත් පත් ඇතුළු උපකරණ ලබාදීමට රංගන ශිල්පිණී ටෙලිසන් කුරේ මහතා ක්‍රියා කර තිබෙනවා.
ඔහු එම ද්‍රව්‍ය අතර පාලිත තෙවරප්පෙරුම මහතා හට ලිපියක්ද ලබාදී තිබෙනවා.
“ඔබ තුමාගේ සමාජ මෙහෙවර සියලු දේශපාලන නායකයන්ට ආදර්ශයකි.එවන් මහතෙකුගේ මිතුරෙකු වීම ද ආඩම්බරයකි.”
ඔහු විසින් එම ලිපියේ ඒ බව සඳහන් කර ඇත.
