Gossip

ටීනා වසන් කරපු ආදරය මාට්ටු – හැබැයි පොඩි අවුලක්(ඡායාරූප)

ටීනා ශානෙල් කියන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රියම චරිතයක්නේ.

ඒ වගේම තමයි මෙයා අන්තර්ජාලයෙත් ඉතා සුප්‍රසිද්ධ චරිතයක් වෙලා හමාරයි.

මේ ප්‍රසිද්ධ චරිතය ප්‍රසිද්ධ නිසාම කොයි වේලාවේ බැලුවත් මොකක් හරි වැඩක තමයි නියැලිලා ඉන්නේ. ඒ කියන්නේ එයාගේ මිතුරු මිතුරියන් එක්ක එහෙම නැතිනම් ක්ෂේත්‍රෙය් කොයි කවුරත් එක්කත් පාර්ටි වලින් නම් අඩුවක් නෑ.

ඒ හැම පාර්ටි එකකටම ප්‍රසිද්ධ චරිතයක් උණාම එක වගේ ලස්සනට යන්නත් එපැයි.

හැබැයි දැන් කියන්න යන්නේ ටිනා සහභාගී වෙන පාර්ටි ගැනනම් නෙවෙයි. මේක ඇවිල්ලා අලුත්ම ආරංචියක්.

ටීනා දැන් පෙම්වතියක් කිව්වොත් ඔයාලා පිළිගන්නවාද? පුදුම වෙන්න දෙයක් නැහැනේ තරුණ වියේ පසුවන මොන කොල්ලා කෙල්ලත් ඉතින් පෙම්වතුන් පෙම්වතියන් වෙනවානේ.

හැබැයි ඉතින් අපි කියන්න යන කතාවේ සුවිශේෂීබවක් තියෙනවා. ඒ මොකක්ද දන්නවාද ටීනාගේ පෙම්වතාගේ තමයි මේ සුවිශේෂිතාවය තියෙන්නේ.

මේ සිද්ධිය දන්න ගොඩක් අයනම් මේ වන විට වටින් ගොඩින් ටීනාට ටිකක් දෝෂාරෝපණය එල්ල කරනවා කියලා තමයි ආරංචිය.

සිද්ධිය මේකයි ටීනා දැන් යහළුවෙලා ඉන්න පෙම්වතා ඉන්නවනේ. එයා ඇවිල්ලා තරුණ වියේ පසුවෙන තරුණයෙක් තමයි. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ පෙම්වතාගේ හිසකෙස් පැහිලාලු. ඒ කියන්නේ හිස කෙස් සුදු පැහැ ගැන්විලාලු.

කොහොම හරි ඉතින් අපිට මේ ආරංචිය ආවේ විශ්වාසවන්ත තැනකින්. ටීනාගේ පෙම්වතාගේ හිස කෙස් සුදු පැහැ ගැන්වීම ගැන ටීනාට ඉතින් ප්‍රශ්නයක් නැත්නම් අපිටත් ඉතින් අවුලක් නෑ ඕන්න.

ඡායාරූප පහතින් බලන්න.

30-sec-00_07_51_13-still001 30-sec-00_09_16_16-still002 30-sec-00_09_43_01-still003 30-sec-00_09_44_21-still004

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!