හොලිවුඩ්

සනීගේ අලුත්ම එක මෙන්න….

සනී ලියෝන් කියන්නේ කොයි කවුරුත් දන්න මේ වන විට බොලිවුඩයේ සුපිරි තාරකාවක්නේ. ඉතින් සනී ලියෝන්ව පසුගිය දිනක ඇගේ සැමියා  පුදුමකරවලා.

 

 

ඒ කොහොමද දන්නවද? සනී ලියොන් හට ඇගේ සැමියා ඇයව පුදුමකරවන ත්‍යාගයක් ලෙස අලූතින් මැසරාටි කාර් රථයක් තෑග්ගක් විදියට දීලා. අධි සුඛෝපබෝගී ස්පොර්ට් කාර් එකක් ලෙස ප‍්‍රකට මැසරාටි ඉතාලියේ නිෂ්පාදනයකි.

 

 

සනීගේ සැමියා ඩැනියෙල් ඇයට දුන් මැසරාටි කාර් එක කළු පැහැති එකක් කියලයි අපිටනම් ආරංචිය. ඉතාලියේ සිට ඉන්දියාවට ආනයනය කරන ලද එම කාර් එක අසළ හා ඇතුළේ සිට සනී ලබාගත් ඡායාරූප මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතිනවා.

sunny-leon1

sunny-leon2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!