ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන සනී ලියොන් රඟපාන Mastizaade අලුත් චිත්රපටිය මේ දිනවල තිරගත වෙමින් පවතිනවා.
කොහොම හරි මේ චිත්රපටිය පළමු දිනයේ ඉන්දීය කෝටී 7.99ක් පමණ මුදලක් උපයලා තියෙනවා කියලා ආරංචියි.
දෙවන දිනය නිවාඩු දවසක් වුණු නිසා ඉන්දීය කෝටී 11.07ක් උපයලා තියෙනවා. කොහොම හරි බොක්ස් ඔෆිස් ආදායම් අතරට ද එය එක්වෙලා.
Mastizaade චිත්රපටයේ සනී ලියොන් ද්වීත්ව චරිත රඟපානවා. තුෂාර් කපූරු සහ විර්දාර් යන නළුවන් මේ චිත්රපටයේ රඟපානවා .