ටෙලි නාට්‍ය නිළි සුලෝචනා වීරසිංහ සද්ද නැතිවම කසාද බැඳලා කියලා අපිට ආරංචි වුණා. ඇය මේ ගැන ප්‍රසිද්ධියේ කිව්වේ පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වු අවස්ථාවේදී.
කොහොම වුණත් සුලෝචනා එයාගේ කසාදය සම්බනධයෙන් ගත් තීරණය හරියටම හරි කියලයි ඇය කියන්නේ. ඉතින් අපි සුලෝචනා අලුතින් ආරම්භ කළ ජීවිතයට දෙරණ වෙබ් ගොසිප් වෙතින් සුබ පතනවා.
