තරු හුට පට

ප්‍රීටි සින්ටා මුහුණ සැඟවුයේ ඇයි?

ඉන්දියාව තුළ මෙන්ම මේ වන විට මුළු මහත් ලෝකයම දන්න කෙනෙක් තමයි සුපිරි රංගන ශිල්පීණියක් වන ප්‍රීටි සින්ටා කියන්නේ.ඉතින් පසුගිය දවසක ප්‍රීටි සින්ටා  මුම්බායිහි ආගමික මධ්‍යස්ථානයක් තුළදී   මාධ්‍ය වෙත මුහුණ පෙන්වීමට අකමැත්තක් දැක්වුවා.

 

ඒ අකමැත්ත කොහොමද කියනවානම් ප්‍රීටි සින්ටා ඇයගේ මුහුණ පවා සළුවකින් වසාගෙන සිටි බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි .

 

ඉතින් ඇය මාධ්‍ය කැමරාවට මුහුණ නොදීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයකට ලක්වෙලා. කොහොම වුණත් මෙම සිදුවීම නිසා ඉන්දියාව තුළ ප්‍රීති සන්ටා පිළිබඳව අවධානයෙන් සිටින පුද්ගලයින්ට  කුතුහලයක් බවට පත් වෙලා තියෙනවා.
z5z4

z1

z2

z3

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!