Gossip

මොකද මේ වුණේ.. ? හයේ, හතරේ වැස්සක් එක්ක බංග්ලාදේශය සිංහයන්ට දුන්නු ඉලක්කය මෙන්න

පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
එ් අනුව බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 දැවී ලකුණු 193 ක් ලබාගැනීමට සමත්වුණා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 66 යි.

මෙය බංග්ලාදේශ ඉතිහාසයේ විස්සයි විස්ස තරගයකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.
පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 1 යි, තිසර පෙරේරා එක් කඩුල්ලක් හා ජීවන් මෙන්ඩිස් කඩුලු දෙකක් ලබාගත්තා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හිමිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!