පකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තිබෙන ටෙස්ට් තරඟයක් අතරතුර තුන්වන විසිසුරුට ලොකු අකරතැබ්බයක් වෙලා තියෙනවා.
නොදැවී යෑමක් ලෙස සටහන් කළ යුතු තීරණයක් දැවී යෑමක් ලෙස ක්‍රීඩාංගණයේ ඇති පුළුල් තිරයේ සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම තීරණය ක්ෂණිකව වෙනස් කොට නොදැවී යෑමක් ලෙස එම පුළුල් තිරයේ පෙන්වා දී තිබෙනවා.