ස්වභාදහම කියන්නේ මහ අපූරු දෙයක්නේ. ඉතින් ඒ ස්වභාවය ඇතුළේ නොයෙකුත් සිදුවීම් සිදුවෙනවා.
ඒ වගේ තමයි සත්ත්ව ලෝකයත්, සත්ත්ව ලෝකයේත් නොයෙකු ආකාරයේ සිදුවීම් සිදුවෙනවානේ. සත්තු සත්තු අතර ගැටුම් ඇති වෙනවා. ඒවා අපි අනන්තවත් දැකලා තියෙනවානේ.
මේ කියන්නේ යන්නේ සත්ත්ව ලෝකයේ පවතින ආහාරදාමයක් ගැනයි. සමාන්‍යෙයන් මකුළුවෙක් මකුළු කූඩුවක් තනන්නේ ඒ සතාව ජීවත්වීම සඳහා. එහෙම නැතිනම් ආහාරයක ගොදුරක් අල්ලා ගැනීම සඳහා. සාමාන්‍ය යෙන් මකුලු කූඩුවේ සිර වෙන්නේ පොඩි පොඩි කෘමී සත්තුනේ.
හැබැයි එහෙම කුඩා සත්ත්වයෙක් නොවන විශාල සත්වයෙක් මකුළු කූඩුවකට හිර වුණු සිද්ධියක් වාර්තා වෙනවා. ඒ මකුළු කූඩුවට හිරවෙලා ඉන්නේ විශාල ප්‍රමාණයේ සර්පයෙක්.
බලන්න ඒ සර්පයා කොයිතරම් නම් උත්සහ කරනවාද මේ උගුලෙන් බේරෙන්න. එම වීඩියෝව පහතින් නරඹන්න.
