ලිංගික විපර්යාසවලට ලක් වූ පිරිසක් එක්ව ‘සික්ස් පැක්’ ලෙස සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබෙනවා.
හය දෙනෙක් ගෙන් සමන්විත මෙම කණ්ඩායම එළිදැක්වූ පළමු ගීත නිර්මාණය වන්නේ hum Hain Happy ගීතයයි.
ඉන්දියාවේ ජීවත් වන ලිංගික විපර්යාසවලට ලක් වූ පිරිසක් එක්ව ‘සික්ස් පැක්’ ලෙස සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබෙනවා.
මෙම ගීතය එළිදැක්වීමේ උත්සවයට ප්‍රසිද්ධ පුද්ගලයින් පවා එකතු වෙලා තියෙනවා.
හැබැයි ඔන්න මේ සංගීත කණ්ඩායම තියෙන්නේ ලංකාවේ නම් නෙවෙයි ඉන්දියාවේ. ඉලන්නකෝ සිංදුව කොහොමද කියලා.
