Gossip

ශනුද්‍රි ප්‍රියසාද්ගේ Tattoo එක බුකිය ගිණියම් කරයි – වීඩියෝ

තාරුණ්‍යයේ ජනප්‍රිය නිළියක් තමයි ශනුද්‍රි ප්‍රියසාක් කියන්නේ.
නිතර කතා බහට ලක්වෙන ශනුද්‍රි මේ දවස්වලත් හැමෝම අතර කතාවෙනවා.
ඒ ඇය උරහිසේ ගහපු ටැටූ එකක් නිසයි.
ටැටූ කියන්නේ කලාවක්.
හැබැයි ශනුද්‍රි ගහපු ටැටූ එකට ඇගේ රසිකයන් විවිද මත පලකරලා තිබුණා.

වීඩියෝව පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!