Gossip

ඉහළ දර්ශනවලදී බයවෙච්ච සෙනාලි

මේ දවස්වල සෙනාලි ෆොන්සේකා කබඩි චිත‍්‍රපටයෙහි රූගත කිරීම්වල නිරත වෙන අවස්ථාවක සිදුවුණු සිදුවීමක් සිනමා කලා අපට දැන ගන්නට ලැබුණි. මෙහි එක්තරා දර්ශනයක සෙනාලිහට ලයිට් හවුස් ගොඩනැඟිල්ලේ ඉහළ සිට කරන රූගත කිරීමක් තිබුණු අතර ඇය එහිදී බියවී පහළ බැලීමට පවා නොහැකි ලෙස සිටි බව දැනගන්නට ලැබිණ. කෙසේ වෙතත් සෙනාලි කබඩි චිත‍්‍රපටයෙහි කඳු නඟින දර්ශනවලදී ද අධ්‍යක්‍ෂකවරයාට මෙන්ම නිෂ්පාදකවරයාට ද හොඳ සහායක් ලබාදී ඇත. කබඩි හර්ෂ උඩකන්ද සිනමා අධ්‍යක්‍ෂණයකි.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!