සෙල්ෆි ඡායාරූප ගැනීමේ දී සිදුවිය හැකි මාරාන්තික අනතුරු පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියානු රජය මගින් දියත් කොට තිබෙනවා.
ඒ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ පුද්ගල මරණ කිහිපයකට පසුව යි. පහත දැක්වෙන්නේ එම දැනුවත් කිරීමේ වැඩසටහනට අයත් පත්රිකාවකි.