සනත් ජයසූරිය කියන්නේ අපේ රටේ හිටපු සුපිරි ක්රිකට් ක්රීඩකයෙක්නේ. “මාස්ටර් බ්ලාස්ටර්“ කියලා ලෝකය පුරා හඳුන්වන සනත් ජයසූරියගේ සුපිරි පිති හරඹය දැකගන්න ආශා නොකරපු කෙනෙක් නැති තරම්.
ඒ කොහොම වුණත් සනත්ගේ පුතාත් පොඩි කාලයේ සිටම ඔන්න ක්රිකට් ක්රීඩා කරන්න යොමුවෙලා. ඒක නිසාම අනාගතයේදී අපිට තවත් සනත් කෙනෙක් බලාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.
ඔන්න ඒකට කදිම උදාහරණය තමයි දැන් අපි පෙන්වන්න හදන්නේ. සනත්ගේ පුතා ක්රීඩා කරන වීඩියෝවක් සනත්ගේ ෆේස්බුක් පිටුවේ පළකරලා තියෙනවා.
සනත් එයාගේ පුතාව නම් කරලා තියෙන්නෙත් Little Master Blaster ලෙසින්.
බලන්නකෝ එම වීඩියෝව.
