ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ විශිෂ්ඨ ගණයේ ප්රවීණ කලාකරුවෙක්
ඔහුගේ සුපිරි කලා හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් දිනාගෙන තිබෙනවා.
ඔහු වගේම ඔහුගේ අභාශය ලබමින් පවුලේ සමාජිකයන්ද මේ වන විට කලා ක්ෂේත්රයට යොමු වෙලා ජනප්රිය චරිත බවට පත් වෙලා අවසානයි.
ඇන්තනී පවුලේ බාලයා වූ සජිත් ඇන්තනි කියන්නේ කුඩා කල සිටම රංගනයෙන් දස්කම් පෙන් වූ චරිතයත් අද වන විට ඔහු රංගන ශිල්පියෙක් මෙන්න ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.
සජිත් ගේ 26 වන උපන් දිනය පසුගිය නොවැම්බර 10 වන දින යේදී තිබුනා , පවුලේ අය පෙම්වතිය, යාලුවෝ සේරම පාන්දර 3 ට ඇවිත් සජිත් පුදුම හිතෙන සප්රයිස් පාටියක් දීලා තිබුණා.
සජිත් ගේ උපන් දිනය දවසේ පෙම්වතියත් අමතක නොවන තෑත්ගකුත් දීලා තිබුණා.
එම ඡායාරූප පහතින්…
