Gossip

බුකිය ගිනියම් කරන පියුමි හංසමාලිගේ ඡායාරූප පෙලක් ලීක් වෙයි – Photos

පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන රංගන ශිල්පිනියක්.
මියුසික් වීඩියෝවලින් කරළියට ආපු පියුමි හංසමාලී ටෙලි නාට්‍ය කිහිපයකටත් රංගනයෙන් දායකවෙලා තියෙනවා.
නිරුවත් දර්ශන සහිත වීඩියෝ නිසා පියුමි ගැන හුඟක් අය කතා වුණා.
ඉරාජ් වීරරත්න එළියට දාපු වික්ටර් රත්නායකයන්ගේ ජීවිත කතාව ඇතුලත් මියුසික් වීඩියෝවටත් රංගනයෙන් දායකවුණේ පියුමි.
පියුමි ඉන්න අලුත්ම මියුසික් වීඩියෝවක දර්ශන ටිකත් පියුමි සිය මුහුණුපොතට එක්කරලා තිබුණා.
එයටත් හුඟක් අය අදහස් දක්වලා තිබුණේ තවත් නිරුවත් මියුසික් වීඩියෝවක්ද කියලයි.

එම ඡායාරූප පහතින්..

සහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!