Gossip

“පුරුදු වැඩ නෙවෙයිනේ අප්පා.. කැපුවා තට්ටේ පේනකන්ම.” – කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායක සැමියාගේ කොණ්ඩය කැපූ හැටි – Photos

කොරෝනා මාරයා නිසා දැන් හැමෝම වගේ ඉන්නේ ගෙවල්වල.
කලා ලෝකේ සුපිරි තරුත් මේ දවස්වල ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා.
තමන්ගේ ආදරණීයයන් ඒක්ක සමහරු කෑම හදන වීඩියෝ අන්තර්ජාලයට එකතු කරනවා.
තවත් සමහරු තමන්ගේ මහත්තයගේ කොණ්ඩේ කපන ඡායාරූප දානවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.
පුංචි තිරයේ දඟකාරියක් විදිහට රසික ආදරය දිනාගත්තු රුවන්ගි රත්නායක ඇයගේ සැමියා වන නිර්මලගේ කොණ්ඩය කපන වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබුණා.
ඇය එහි සටහන් කර තිබුණේ අන්තිමට ඒ්කත් කළා ඔන්න.. පුරුදු වැඩ නෙවෙයි අප්පා.. කැපුවා තට්ටෙ පේනකන්ම යනුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!