Gossip

ජනප්‍රිය නිළි රුක්ෂානා දිසානායක ගැබ්ගනී – බුකිය කැළඹූ කතාව මෙන්න

රුක්ෂනා දිසානායක කියන්නේ මියුසික් වීඩියෝ හරහා ඔබේ ආලින්දයට වැඩිපුරම ආපු චරිතයක්.

ඇය ටෙලි නිර්මාණ හරහාද දකින්න ලැබෙනවා.

රුක්ෂානා ගැබිණියක් ලෙස දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්වීමත් සමග ඒ සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.

එම ඡායාරූප ඇය රංගනයෙන් දායකවන නිර්මාණය ඡායාරූප බවයි වාර්තා වන්නේ.

එම ඡායාරූපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!