ලන්ඩනයේ සෛල විශේෂඥවරයෙක් මෙවර වෙසක් පුන් පොහෝ දා බුදු දහම වැළඳගෙන පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.
නමින් වෛද්‍ය සෙබස්තියන් වන මෙම වෛද්‍යවරයා 34 වන වියේ පසුවනවා.
කලක් Royal london රෝහලේ සෛල විශේෂඥවරයෙක් වශයෙන් සේවය කළ ඔහු රෝගීන් විශාල ප්‍රමාණයක් සුවපත් කර තිබෙනවා.
තමන් සසර ගැන අවබෝධ වී බුද්ධ සාසනයට ඇතුලත් වූ බවයි එම වෛද්‍යවරයා පවසා අත්තේ.
මේ ඔහු පිළිබඳ කෙරුණු වීඩියෝවක්.