හොලිවුඩ්

තරඟය අතරතුර විනිසුරු තුවක්කුවක් එළියටගෙන තර්ජනය කරයි (වීඩියෝ)

1

පාපන්දු තරඟයක් අතර තුරදී  විනිසුරුවරයෙකු විසින් තුවක්කුවක් රැගෙන  තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තා වන්නේ බ්‍රසීලයෙන්, පාපන්දු තරඟයක් අතරතුරේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිගයෑම හේතුවෙන් අදාළ  පාපන්දු විනිසුරුවරයා විසින් ඔහුගේ ශරීරයේ සඟවා තිබු  තුවක්කුව එළියට රැගෙන කිසියම්  පුද්ගලයෙකුට තර්ජනය කරන අයුරු එමගින් පෙන්නුම්කරයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!