අවුරුදු 6 ක් වයසැති දැරිය හා ඇගේ දෙමාපියන් නිවස අසල බණ ගෙදරකට ගොස් තිබෙනවා,
ටික වේලාවකින් දැරිය තම නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දැරියගේ සීයා හා ආච්චිය.
දැරිය පැමිණ සුළු වේලාවකින් නිවසේ විදුලිය විසන්ධි වී තිබෙන අතර එම අවස්ථාවේ දැරියට අතවර කර තිබෙන බවත් දැරියගේ පියා හා ප්රදේශවාසීන් එක්ව සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.
අවුරුදු 6 ක් වයසැති දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයා බිබිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ බිබිල සිකුරාලන්දේ පදිංචි 51 වියෑති අතුල පෙරේරා නමැති අයෙකි.
