රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
මියයනවිට රංජිත් සොයිසා මහතා 57 වැනි වියේ පසුවුණා.
දැඩි හෘදයාබාධ තත්ත්වයක් නිසා ඒ මහතා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.
