එළඹෙන සතියේ විකාශය වීමට නියමිත දෙරණ ස්ටාර් සිටි වේදිකාව තුළ අපූරු සිදුවීමක් සිදුවෙනවා. ඒ තමයි කවුරුත් නොසිතු වේලාවක ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමණායක මහතාට ටිකක් කේන්ති යනවා.. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි අදාළ වැඩසටහනේ නිවේදකයන් දෙදෙනා විසින් රංජන් රාමණායක මහතාගෙන් යම් කරුණක් විමසීමේදී. එම වීඩියෝව පහතින් බලන්න.
