Video

රංජන්ට මල පනියි – ශෙහානි කඳුළු සලයි – ලහිරු රතුවෙයි (වීඩියෝ)

2

එළඹෙන සතියේ  විකාශය වීමට නියමිත දෙරණ ස්ටාර් සිටි වේදිකාව තුළ  අපූරු සිදුවීමක් සිදුවෙනවා. ඒ තමයි කවුරුත් නොසිතු වේලාවක ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමණායක මහතාට ටිකක් කේන්ති යනවා.. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි අදාළ වැඩසටහනේ නිවේදකයන් දෙදෙනා විසින් රංජන් රාමණායක මහතාගෙන් යම් කරුණක් විමසීමේදී. එම වීඩියෝව පහතින් බලන්න.

img_8745

img_8694

img_8729

img_8729

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!