Gossip News

අද සවස රනිල් ඉල්ලා අස්වෙයිද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද සවස තම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විශේෂ ප්‍රකාශයක් කිරිමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත් ඉන් පසුව මහ මැතිවරණය පවත්වන තෙක් ඇමතිවරු 15 දෙනෙකුගෙන් යුත් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බවත් එහි වැඩිදුරටත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!