හොලිවුඩ්

රටක් වෙනුවෙන් නිරුවත් වෙන්න සුදානම් නිළියක් (වීඩියෝ)

cover

තමාගේ රට වෙනුවෙන් නිරුවත් වෙන්න කැමති නිළියක් ගැන මේ දිනවල කතා බහ කෙරෙනවා.

ඇය මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ ෆේස්බුක් පිටුවෙන් වීඩියෝවක් නිතුත්  කරමින්ය.

Qandeel Baloch නමැති ඇය සිය ෆේස් බුක් ගිණුමේ එසේ සඳහනක් කර ඇත.

වීඩියෝවක් නිකුත් කරමින් පකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නායක සයිඩ් අෆ්රිඩි ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඉන්දියාව පරාජය කරන ලෙසයි.

සයිඩ් අෆ්රිඩි කියන ඕනෑම දෙයකට තමන් සූදානම් බවද ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

එසේම  ලෝක කුසලාන ඉන්දීය පකිස්ථාන ක්‍රිකට් තරඟයෙන් පකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කළහොත්  එසේ නිරුවත් වන බව ඇය පවසනවා.

මෙම නිළිය ඊට පෙර  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ නම ප්‍රකාශ  කරමින් වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණි.

q1 q2 q3 q4 q5 q6 q7 q8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!