අමෙරිකාවේ නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මේ වන විට වැඩි දෙනා කතා බහ කරන අතර එරට සිටි ජනාධිපති බැරැක් ඔබාමා ගැන කතා කරනනේම නැති තරම්. කෙසේ වෙතත් ඔහු පසුගිය දින මාධ්‍යට ජනාධිපති දූරයෙන් නික්ම යෑමට පෙර ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා. ඔහු පවසන්නේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතන අතර ධවල මන්දිරයට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කරන බවයි.
ඔහු පවසන්නේ අමෙරිකානුවෙක් වීම තමාට මහත් අඩම්බරයක් බවයි. බැරැක් ඔබාමාගේ සම්පූර්ණ කතාව පහතින් බලන්න.