හොලිවුඩ්

ප්‍රසිද්ධ නිළියකට මළ පැනලා – හෝටලේ සේවකයෙකුටත් පහරදීලා (වීඩියෝ)

cover

ප්‍රසිද්ධ තරුපහේ හෝටලයක ලැඟුම් ගෙන සිටි ප්‍රසිද්ධ නිළියක් විසින් එම හෝටලයේ බිල නොගෙවා පිටත්ව යෑමට උත්සය දැරීම නිසා සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව මේ වන විට වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටයක් තුළයි මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ.

ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි නිළියක් වන  පුජා මිෂ්රා (Pooja Missra) විසින් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.

කොහොම හරි හෝටලයේ බිල නොගෙවා පිටත්ව යන අවස්ථාවේ එම හෝටලයේ සේවකයෙක් එම සිදුවීම වීඩියෝගත කරලා තියෙනවා.

ඒ අවස්ථාවේදී පුජී මිෂ්රාට හොඳටම තරහ ගිහින් හෝටල්  සේවකයාගේ අතේ තිබුණු කැමරාව පවා අරගෙන පොලවේ ගහලා තියෙනවා.

කොහොම හරි අන්දිමට පූජා වෙච්ච සිද්ධිය ගැන කණගාටුවත් ප්‍රකාශ කරලා තියෙනවා.

බලන්නකෝ ඒ වීඩියෝව පහතින්.

 

3 4  1 25

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!