හොලිවුඩ්

අහසේ පාවෙන මිනිසෙක් – බලන්න ඔබත් මවිතයට පත්වෙයි

cover

ඔයාලට මතක ඇතිනේ නොපෙනෙන මානය වැඩසටහනෙදී හමුදුරුවෝ කෙනෙක්  පුද්ගලයෙකුව මන්ත්‍ර බලයකින් ගල්කරා, ඊට පස්සේ ඒ වැඩේම මොහනයෙනුත්  පුද්ගලයෙකුව ගල් කරනවා පෙන්නුවා. දැන් අපි පෙන්වන්න යන්නේ ඒ වගේම දෙයක්. මේක ඇවිල්ල පුද්ගලයෙකුව අහසේ පා කර හරින ක්‍රියාවක් ගැනයි. මේ වැඩේ කරලා තියෙන්නේ ලංකාවේ අය නම් නෙවෙයි පිටරට අය. බලන්නකෝ ඔයාලම මේ වීඩියෝව බලලා. ඒ පුද්ගලයා අහසේ පාවෙන්නේ කොහොමද කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!