ඩුබායි පොලිසියෙන් ඉහල අහසින් ගමන් කල හැකි බයික් එකක් නිපදවා තිබෙනවා.
ඇත්තම කිව්වොත් මෙහි නිශ්පාදන අයිතිය රුසියානු සමාගමක් සතුයි.
මෙහි ඇති විශේෂත්වය අඩි 30 ක් 40 ක් ඉහලින් ගමන් කල හැකියි.
ඒ වගේම එක තැන අහසෙයි රැදී සිටීමෙ හැකියාව මෙන්ම පැහැදිලිව කැමරා කිරීමේ හැකියාවද මෙය සතුයි.
තවමත් පරීක්ෂන මට්ටමේ ඇති මෙම නිශ්පාදනය වාහන තදබදය ඇති අවස්ථාවල ප්රයෝජනයට ගැනීමයි ඔවුන්ගෙ අරමුණ.
