
රථවාහන පොලිස් නිලධාරියකුට පහර දෙන ජාතිකයකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.
මෙහි දැක්වෙන දර්ශන පිළිබඳ වැඩි දුර සොයා බැලීමකදී වාර්තා වුණේ යාපනය චුන්නාකම් ප්රදේශයේදී පොලිස් නිලධාරියකු මුහුණ දුන් සිද්ධියක් බවයි.
එම වීඩියෝව පහතින් නරඹන්න..