හොලිවුඩ්

PlayBoy නිරුවත වෙනස්කරයි (ඡායාරූප සහිතයි)

ලෝ ප‍්‍රකට ප්ලේබෝයි සඟරාව නිරුවත් ඡායාරූපවලින් තොරව සිය නවතම සංස්කරණය එළිදක්වා තිබෙනවා.

නව පරපුරේ පාඨකයන් ඉලක්ක කරමින් සඟරාව විසින් සිදුකරන අලූ‍ත් වෙනස්කම් අතර මෙසේ නිරුවත් ඡායාරූප යොදා නොගැනීම එක් වෙනස්කමක්. මීට අමතරව, දීර්ඝ කාලයක් පුරා සඟරාවේ පළ වූ කාටූනය සහ හාස්‍ය තීරයද ඉන් ඉවත් කර තිබෙවා,

මැද පිටුවද ප‍්‍රධාන නිරූපිකාවට පමණක් සීමා කර නැති අතර, වඩා හොඳ මුද්‍රණ කඩදාසියක්ද යොදා ගනිමින්, සඟරාවේ ප‍්‍රමිතිය ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

 

2 3 4 5 111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!