පියුමි හංසමාලි පහුගිය දවස්වල සමාජ වෙබ් අඩවි ඔස්සේ සෑහෙන්න ජනප්රිය චරිතයක් උනා.
කාලෙන් කාලෙට කරලියට එන පියුමි හංසමාලිගේ නවතම මාතෘකාවවන්නේ අවුරුදු නිවාඩුව ගත කරන්න ගිය ඡායාරූප වගයක් තම ඉන්ස්ටග්රෑම් ඔස්සේ ප්රචාරයක කිරීමයි.
මේ පාර පියුමි අවුරුදු නිවාඩුවට ගිහින් තිබුණේ හික්කඩුව පැත්තට කියලා තමයි ආරංචි උනේ.
එහි දී ඇය ලබාගත් ඡායාරූපවලින් සකස් කළ වීඩියෝවක් පහතින්