තරු හුට පට

පියුමී අවුරුද්ද සමරන්න හික්කඩුවේ ගිහින් (වීඩියෝ)

piumi

පියුමි හංසමාලි පහුගිය දවස්වල සමාජ වෙබ් අඩවි ඔස්සේ සෑහෙන්න ජනප්‍රිය චරිතයක් උනා.

කාලෙන් කාලෙට කරලියට එන පියුමි හංසමාලිගේ නවතම මාතෘකාවවන්නේ අවුරුදු නිවාඩුව ගත කරන්න ගිය ඡායාරූප වගයක් තම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රචාරයක කිරීමයි.

මේ පාර පියුමි අවුරුදු නිවාඩුවට ගිහින් තිබුණේ හික්කඩුව පැත්තට කියලා තමයි ආරංචි උනේ.

එහි දී ඇය ලබාගත් ඡායාරූපවලින් සකස් කළ වීඩියෝවක් පහතින්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!